මුදල් පරිත්‍යාගය
මේ ඡායාරූප පෙළෙන් දැක්වෙන්නේ අප ආයතනයට සම්බන්ධ වී මාසයක් වගේ කෙටි කාලයක් තුල දී දරුණු රිය අනතුරකට ලක් වී පූර්ණ ආබාධිත තත්වයට පත් වූ සුරාජ් සම්පත් මහතාගේ මාස 02 කට පමණ පෙර තත්වය සහ දැන් තත්වය.
ඔහු දැන් සුවෙන්. කුඩා දියණියන් දෙදෙනෙක් සහ ආදරණීය බිරිඳ සමඟ ඉතා අසරණ තත්වයට පත් වූ ඔහු මේ වන තෙක් බලා ගත්තේ අමායාදේශ් ආයතනයේ ගරු අධිපතිතුමා විසින්. අද දින ඔහු වෙනුවෙන් රු. ලක්ෂ 5 ක මුදලක් එතුමාගේ දෑතින් ලබා දුන් අවස්ථාවයි මේ..Go Back