Open Time :

Monday - Sunday පැය 24 පුරා සේවාව

මුදල් පරිත්‍යාගය

මේ ඡායාරූප පෙළෙන් දැක්වෙන්නේ අප ආයතනයට සම්බන්ධ වී මාසයක් වගේ කෙටි කාලයක් තුල දී දරුණු රිය අනතුරකට ලක් වී පූර්ණ ආබාධිත තත්වයට පත් වූ සුරාජ් සම්පත් මහතාගේ මාස 02 කට පමණ පෙර තත්වය සහ දැන් තත්වය.

ඔහු දැන් සුවෙන්. කුඩා දියණියන් දෙදෙනෙක් සහ ආදරණීය බිරිඳ සමඟ ඉතා අසරණ තත්වයට පත් වූ ඔහු මේ වන තෙක් බලා ගත්තේ අමායාදේශ් ආයතනයේ ගරු අධිපතිතුමා විසින්. අද දින ඔහු වෙනුවෙන් රු. ලක්ෂ 5 ක මුදලක් එතුමාගේ දෑතින් ලබා දුන් අවස්ථාවයි මේ..Go Back

 

error: Content is protected !!