This page contains examples of "sections" that you can copy-paste onto your home page (or any other "responsive" page) and then modify as needed. 
 
 - Select the external panel of a section (the one with a background image or color)
 - Right-click + Copy; 
 - On the target page (e.g. home page), right-click + Paste onto the element-free area.
 
For more information, please consult the Wiki .
Amaya Desh Company News
Open eye to see all
To change the appearance of the page, edit the styles of the corresponding elements (in most cases by using the "Main Frame" Style Zone).  
 
To change the menu’s links: edit, copy-paste, or delete the Link Elements within. 
 
To hide an element without deleting it, use its property Visible.
To "activate" displaying of an arrow, use its property "Visible"
 පුවත‍් පෙලගැස‍්ම
අමයා දේශ් ආයතන අඩ්පති අනුර දේශප්රිය මහතා දේශබන්දු , දේශමාන්ය, ලන්කාතිලක ගෞරව සම්මාන උපාධියෙන් පිදුම් ලබන ලදී.
දේශබන්දු , දේශමාන්ය්, ලන්කාතිලක ගෞරව සම්මාන උපාධියෙන් පිදුම්ලත් අනුර දේශප්රි ය මහතා ඇතුලු අප ආයතනයේ අධයාක්ෂක වරුන්
ජාතීන් අතර සබැඳියාව තහවුරු කරගනිමින් හුදකලා වූ මිනිසුන්ගේ ආර්ථිකය සවිමත් කිරීමෙහි ලා පුරෝගාමී වූ අප ආයතනය
18 වන ශතවර්ෂයේදී යුරෝපය තුළ ඇති වූ කාර්මික විප්ලවයේ ප්රතිඵලයක් ලෙස අද වන විට කම්කරු පන්තිය , වැටුප් ලබන පන්තිය හෝ වැඩ කරන පන්තිය යන විවිධ නම් වලින් හඳුන්වනු ලබන පිරිසක් බිහි විය. ශ්රමය පමණක් තම එකම සම්පත කොට ගත් ඔවුනට අතීතයේදී තම ශ්රමය සඳහා සාධාරණ මිලක් හෝ වටිනාකමක් ශ්රම වෙළඳපොළ තුළ හිමි වූයේ නැත. ඊට ප්රධාන ලෙසම හේතු වූයේ ඔවුන්ගේ ශ්රමය ලබා ගන්නා සේවායෝජකයින් ආර්ථිකමය වශයෙන් ප්රබල ස්ථානයක සිටීමත් ඔවුන් හා සාපේක්ෂව බලන කළ ශ්රමිකයින්ගේ කේවල් කිරීමේ ශක්තිය අඩු වීමත්ය. මෙහි ප්රතිඵලයක් ලෙස සේවායෝජකයා විසින් නියම කරනු ලබන කොන්දේසි වලට යටත්ව තම ශ්රමය සැපයීමට ඔවුන්ට සිදු වූ අතර ඒ හේතුවෙන් කම්කරු ජනයාගේ ශ්රමය සූරා කෑමට ලක් විය. එම යුගයේදී යුරෝපීය රාජ්යයන් විසින් ගෙන ගිය නිර්බාධක ආර්ථික ප්රතිපත්තිය හේතුකොටගෙන කම්කරුවන්ට සිදු වූ අසාධාරණයන් අවම කිරීම සඳහා රාජ්ය මැදිහත් වීමක් සිදු නොවූ හෙයින් කම්කරු පන්තිය දැඩි පිඩනයකට හසුව ජීවත් වූහ. 
නමුත් පසුකාලීනව කාල්මාක්ස් විසින් ඉදිරිපත් කරන ලද දර්ශනයත් කම්කරුවන් ඒකරාශී වීමත් කම්කරුවන් වෙනුවෙන් සිදු කළ උද්ඝෝෂණත් හේතුකොටගෙන රජයන් සිය නිර්බාධක රාජ්ය ප්රතිපත්තිය වෙනස් කරමින් රටේ අඩු වරප්රසාද ලත් හෝ වරප්රසාද නොලත් ජනකොටස් පිළිබඳව සොයා බලා ඔවුන්ගේ අභිවෘද්ධිය සඳහා කටයුතු කළ යුතු බව තේරුම් ගැනීමෙන් පසුව එම රාජ්යයන්ද සුභසාධනවාදී ප්රතිපත්ති ක්රියාත්මක කිරීම ආරම්භ කළහ. අඩු වරප්රසාද ලත් කොටසක් වූ කම්කරු පන්තිය බලවත් සේවායෝජකයින් හමුවේ විඳි දුක් කරදර තරමක් දුරට හෝ තුනී කරලීම සඳහා රජය විසින් සේව්ය-සේවක සම්බන්ධතාවයට මැදිහත් විය.මේ අනුව සේවා ගිවිසුමට බලපෑම් කිරීම සඳහා ක්රමක්රමයෙන් රජයන් විසින් සුභසාධන නීති පැනවීම ආරම්භ කළ අතර එහි ප්රතිඵලයක් ලෙස කම්කරු නීතිය බිහි විය. 
 
 

සුහද සිතින් ඔබ වෙනුවෙන් නිබඳ සේවයට කැප වූ අමායාදේශ් සමාගම
කයිට් සහ යාපනයේ බඳවාගැනීමේ වැඩසටහන
සේවක බඳවා ගැනීමේ වැඩමුළුව - හඟුරන්කෙත
     Tri/Sangama Trinity College
Temple at Miriswatta-Katana
වාර්ෂික ධර්ම දේශණය 2018
To Provide excellent man power and services by maintaining professionalism, efficiency and integrity operating profitably as a society committed and responsible corporate citizen
ඔබගේ අදහස් අප ඉදිරියට ගෙන යනු ඇත
News feeds
CONTACT
Your Name
Your E-Mail
Your purpose
Your Contact
Message
Amaya Desh always with your foot parth
Amaya Desh Compnay (Pvt) Ltd©2017-all rights received.
Design by Bandu Don