To change the appearance of the page, edit the styles of the corresponding elements (in most cases by using the "Main Frame" Style Zone).  
 
To change the menu’s links: edit, copy-paste, or delete the Link Elements within. 
 
To hide an element without deleting it, use its property Visible.
Amaya Desh Company News
Open eye for every one
To "activate" displaying of an arrow, use its property "Visible"
අමායා දේශ් දැක්ම 
 
"සැකසුම් ක්‍රියාවලියේ ඉදිරියේ සිටිමින් ශ්‍රම බලකායට විසදුමක් වෙමින් වෙනස් වන ලෝකයේ අභියෝග ජය ගැනීම." 

අමායා දේශ් ආයතනය ලංකාවේ විවිඩ ප්‍රදේශවල රැකියා වියුක්ත තරුණ තරුණියන් දහස් ගණනකට රැකියා සැපයු ලංකාවේ ශ්‍රමිකයට ලෙන්ගතුම ශ්‍රම සැපයුම් ආයතනය වේ. 
 
සම්ප්‍රධායික සෙසු ශ්‍රම සැපයුම් ආයතන අභිබවා යමින් දිවයිනේ සුප්‍රකට නිෂ්පාදන ආයතන ගණනාවකට ප්‍රමාණාත්මක හා ගුණාත්මක සේවාවක් සපයන අප ආයතනය හුදු ශ්‍රම සැපයුම් ආයතනයක්ම නොවන අතර ලංකාවේ රැකියා වියුක්ත තරුණ තරුණියන්ට රැකියාවක් ලබා දීමත්, ඔවුන්ගේ ශ්‍රමයට ඉහල වටිනාකමක් ලබා දීමත්, අපගේ මුලික අරමුණු අතර වේ. 
 
විශේෂයෙන්, අඩු අධ්‍යාපන ලාභි රැකියා අවස්ථාවන් අහිමි,රැකියාවක් කිරීමේ හැකියාවක් ඇති, හැකියාවෙන් පරිපුර්ණ තරුණ තරුණියන් රැකියා ගත කොට ඔවුන්ගේ වෘතිමය ජීවිතය වඩාත් අර්ථවත් කිරීමට දායක වන අමයදේශ් ආයතනය නව රැකියා අවස්ථාවන් දහස් ගණනක් සොයා ගනිමින් දේශයේ රැකියා අහිමි තරුණ තරුණියන් දහස් ගණනක් රැකියා ගත කිරීමේ කාර්යයේ නියැලී සිටී.


අමායා දේශ් මෙහෙවර

 
"මහත්මා ගතිගුණ ප්‍රගුණ කරමින් ක්‍රියාශීලි ඉතා උසස් තත්වයේ ශ්‍රමිකයන් සැපයීමත් නිෂ්පාදන ක්‍රියාවලියේ ලාභ ලැබීමත් සමාජයේ වැදගත් වගකීම් සමග බැදී ඇති පුරවැසියන් බිහි කිරීමත් වේ." 

i velit, sed quia non numquam ei i velit, sed quia non numquam eii velit, sed quia non numquam ei
The panels below are placed horizontally when there is enough space
Mr.ANURA DESHAPRIYA
CHAIRMAN
AMAYA DESH HOLDING

Mis.K.A.P.K.JAYATISSA
MANAGING DIRECTORESS
SIYOGUARD SECURITY  SERVICE INTERNATIONAL (PVT) LTD
DIRECTORESS
AMAYA DESH COMPANY (PVT) LTD
AMAYA DESH TOURS (PVT) LTD
AMAYA DESH CONSTRUCTION & INTERIOR SOLUTION (PVT) LTD
Mr.D.H.S.AMARASINGHA
DIRECTOR
SIYOGUARD SECURITY  SERVICE INTERNATIONAL (PVT) LTD    

Mr.S.G.V.A.H.C.SENARATH
DIRECTOR
SIYOGUARD SECURITY  SERVICE INTERNATIONAL (PVT) LTD
SECRETARY & LAWYER
AMAYA DESH HOLDING 

The content below is placed horizontally when there is enough space
This text always stays under the image
This text always stays under the image
This text always stays under the image
This text always stays under the image
ACCUSANTIUM DOLOREMQUE